ඔන්න ඉතින් ඊයෙ පෙරේදා පන දාගෙන දවස් ගානක් ඔට්ටු වෙලා 7554 කියන PC Game එක බාගත්ත. මළ ජංජාලයයි. Game එක වැඩ කරන්නෙ නෑනෙ. ඔය පල්ලෙහා තියන Error එකයි, තව Failed to initiale the engine කියල Error එකකුයි එන්න ගත්තා.
පිස්සු හැදෙන වැඩ.....
නොදන්න අයට පරිගණක ලෝකය ගැන දැන ගන්න.
Wednesday, March 28, 2012
Sunday, March 4, 2012
හුඟ කාලෙකට පස්සේ
අයියෝ ගොඩක් කාලෙකට පස්සෙ තමයි මේ බ්ලොග් එකට ආයෙත් ලොග් උණේ නේද? මොනා කරන්නද පහුගිය ටිකේ හිතපු නැති කරදර වගේ කට Face කරන්න උණානෙ. හැබැයි ඉතින් මම හිටියෙ නෑ කියලා කාටත් එහෙම පාළුවක් දැනිල නැති පාටයි. දැන් ඉතින් මාව සිංඩි වලින් එහෙමත් අයින් කරලා ඇති නේද? මට Blog එකෙන් සමුගන්න කාලෙ හරි වගේ
Tuesday, January 10, 2012
අනවශ්‍ය මෘදුකාංග සම්පූර්ණයෙන් ඉවත් කිරීමට Ashampoo Magical UnInstall යොදා ගමු.
සාමාන්‍ය පරිගණක වැඩසටහනක් පරිගණකයෙන් ඉවත් කිරීමේ දී එම වැඩසටහනේ සියලුම Files මැකෙන්නේ නැත. ඒවා ඉතිරි වීම නිසා සමහර විට පරිගණකයේ කාර්යක්ෂමතාව ක්‍රිමයෙන් හීන වීමට පටන් ගනී.
Monday, December 26, 2011
අන්තර්ජාලය හරහා තමන්ගේ Desktop එක වෙන කෙනෙකුට භාර කරන්නේ කොහොම ද?
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! ඉතින් යාළුවනේ කොහොම ද? ටික දවසකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුණානේ.ඔන්න ඒ හින්දම හා හා පුරා කියලා අලුත් අවුරුද්ද පටන් ගද්දිම හොඳ වැඩකට අත ගැහුවා. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්දෙ හැමෝටම සතුට, සැහැල්ලුව, වාසනාව, හැම හොඳ දේකින්ම ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබිලා අලුත් හොඳ අදහස්වලින් වැඩ කටයුතු කරන්න ලැබේවා...!!!!
Friday, December 2, 2011
අවාසියක් නැතුව Color Printer පිටපත් ඕන තරම්
හායි යාළුවනේ කොහොම ද? මට නම් කියන්න තරම් හොඳක් නෑ. ඉතින් ඔන්න අදත් පොඩි වැඩක් ගැන කියල දෙන්නයි හදන්නේ. මම දන්න විදියට නම් සාමාන්‍ය color printing එකක් ගන්න Rs.100 ක් විතර වියදම් වෙනවා.
ඉතින් ඔයාලා සාමාන්‍ය Inkjet Printer එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අයට තේරිලා ඇති Color Printing කරන එක ගොඩක් අවාසියි කියලා. ඒ හින්දා ඒකට විසඳුමක් වශයෙන් මම ඔයාලට හඳුන්වා දෙනවා "Epson T13" Inkjet Printer එක.
ඉතින් ඔයාලා සාමාන්‍ය Inkjet Printer එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් අයට තේරිලා ඇති Color Printing කරන එක ගොඩක් අවාසියි කියලා. ඒ හින්දා ඒකට විසඳුමක් වශයෙන් මම ඔයාලට හඳුන්වා දෙනවා "Epson T13" Inkjet Printer එක.
Subscribe to:
Posts (Atom)




